SLIC Health cover එක No Claim හිඳලා annual coverage එක වැඩි උනාට පස්සේ Room charges ඊට සාපේක්ෂව හරියට වැඩිපුර ගෙව්වද? :yes:
උදා: 1M hospital cover එකත්නම් උපරිම Room charges දිනකට රු.20,000 ගෙවපු එක අවුරුදු 2ක් claim නොකර cover එක 1.5M වලට වැඩි උනාට පස්සේ Room charges දිනකට රු.30,000 ගානේ හරියට...