කට්ටියට උදව්වක් විධියට මම දෙන්නම් අපේ සම්පත් හෙවත් චර්මපත්ර කියපු දේ සහ මගේ පිලිතුර
freed අපි මේකෙන් අපේ යටි හිත්වල තියෙන දාර්ශනික තෘෂ්ණාවක් පිරිමහ ගන්නව වෙන්න පුළුවන්..නමුත් freed දන්නවද uni වල එහෙම ඔය එක එක සංගම් වගේ දේවල් මුලින්ම පටන්ගත්තෙ ඇයි කියල... අද ඒව මහ විකාර විදියට දේශපාලනීකරණය උනාට...