ප්‍රඥාව කියන දේට ගිහි ද පැවිදිද කියන එක අදාල නෑ ත්‍රිහේතුක ද ද්විහෙතුක ද කියන එක විතරයි අදාල වෙන්නේ..
ඔයා මේ මූලික කරුණු දන්නැති නිසා හොඳම දේ, රේරුකානේ හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත කියවලා ඉන්නකෝ..
මං හිතනවා ඔයා බෞද්ධ නොවෙයි කියල.. 🥺🥺
මොකද, ඔයා මේ කියන දේවල් අතර කිසිම සම්බන්ධයක් නෑ. අවිද්‍යාව...