Game Development කරන කස්ටියගෙන් පොඩි Help එකක් ඔනේ...
:yes::yes::yes::yes:
කොල්ලට 2D Games හදන්න අසාවක් අවා.....අව්ලකට තියෙන්නෙ මට ඔන කරන Sprite Images නෑති එක..... :dull::dull::dull::dull::dull:
මන් කරන්නෙ XNA වලින්....ඒ නිසා ඔන JPG, PNG එවා......
ඒ නිසා Sprite Images තියෙන Sites එහෙම...