පිටරට කෙල්ලො vs ලංකාවෙ කෙල්ලො
මචන් මුලින්ම කියන්න ඕනෙ මේක කියන්නම නෙවෙයි එකවුන්ට් එක හැදුවෙ ඔරිජිනල් එකේ පාස්වර්ඩ් මතක නැති නිසා.
මං මේක ගොඩක් දවස් ඉදන් දාන්නම් කියල හිටිය අමතක වුනා.
පිටරට ඉන්න සුද්දියො අාශ්‍රය කරන උන් කියහල්ලකො බලන්න ලංකාවෙ කෙල්ලන්ගෙයි පිටරට කෙල්ලන්ගෙයි තියන වෙනස්කම් මොනවද...