මචංලා මම office 2016 එක්සෙල් එක යූස් කරනවා මගෙ ගොඩක් වැඩවලට, එකේ වැඩ කරද්දි කරද්දි සමහර වෙලාවට ස්ලෝ වෙනවා සෙල් එකක අකුරක් වත් ටයිප් කරගන්න බැරි තරම්.
කොම්පියුටර් එකේ
ප්‍රොසා 3.0 තියනවා.
රැම් එක 4GB තියනවා.
වින්ඩෝස් 7 ප්‍රො
වයිරස් කේස් එකකුත් නෑ, ඊ සෙට් එක දාලා තියෙන්නෙ.ස්කෑන් කරලත්...