Recent content by G-nut

  1. G

    Help එකක් ඔනෙ phone එකක් ගන්න.

    මාත් හිතාගෙන ඉන්නෙ Android එකක් තමා.
  2. G

    Help එකක් ඔනෙ phone එකක් ගන්න.

    ඔක ලංකාවෙ තියනවද? කවුද ලංකාවෙ dealers ල බං. ඔක කියක් වෙනවද? :)
  3. G

    Credit Card Help - කොහොමද Credit Card එකක් ගන්නේ

    Sampath bank Web card එක නම් හොදයි.
  4. G

    Help එකක් ඔනෙ phone එකක් ගන්න.

    මෙකෙ මචන් front camera එක්ක නෑ නෙ? :D
  5. G

    Help එකක් ඔනෙ phone එකක් ගන්න.

    කවුරුවත් නැද්ද.
  6. G

    SAMSUNG

    ඔකට themes එනෙන් නෑ නෙද බං.
  7. G

    ශ්‍රි ලංකාවේ මෙතෙක් තැබූ ගිනස් වාර්තා ගි&#

    අපරාදෙ දක්ශයන්ගෙ මහන්සිය.
  8. G

    Web Traffic

    Bump තමා.
  9. G

    Help එකක් ඔනෙ phone එකක් ගන්න.

    Help එකක් ඔනෙ phone එකක් ගන්න. මචන් මගෙ ගාව උපරිම Rs. 35,000 ක් විතර තියනව. මට ඔනෙ front camera එකක් තියන phone එකක් ගන්න. මොනවද හොද models. :D Windows or Android එකක් ද වඩා හොද? ලංකාවෙ Google nexus phone ගන්න පුලුවන්ද? එහෙනම් ගාන කියක් වගෙ වෙයිද? Google nexus එකක් online ගත්තොත් කියක් වගෙ...