71/77/88/89 ජෙප්පො බිශනෙ කලා
2004 සුනාමි ආවා
2009 වෙනකන් war එක තිබිබා
2019 පාස්කු දවසෙ බොමිබ ගැහුවා
2019 covid ආවා
1970 ඉදලා 2024 වෙනකන් ජෙප්පො වර්ජන කරලා ,පෙලපාලි ගිහින්.අනාත කලා
ඔවා ඔක්කොම විනාස වෙලත් ලංකාව මෙහෙම තියනවානන් .මොඩ ජෙප්පො ආව එකත් එකඅතකට පුදුමයක් වෙන්න දෙයක් නැ.