ඔවගෙ හිටගෙන යන එක සැපයි ඉදගෙන යන්න ට්‍රයි කරනවට වඩා.. ඉදගත්තොත් පුකේ බගයක් එලියෙ.. නැත්තන් දනහිස පුපුරන්න යනවා,,, එතකොට එහ පැත්තෙ එකා රවනව... කතන්දර ගොඩයි... ඔය ඔක්කොම හොදයි, වෙජිටබල් නයිට් එකත් අහගෙන යන්න සෙට් උනහම තමයි පේන්නෙ රගේ... කොහොමත් බහිද්දි සීට් හදපු එකාගෙ අම්ම අප්ප මතක් කර කර තමයි...