අපේ කට්ටිය වැඩ කරන තැන් වල ඇතිනේ පොඩි Automation part එහෙම.මෙන්න මේ වගේ වැඩ මම කරනවා ඒ වගේම contract වගේ අරගෙන උනත් කරන්න පුළුවන් සෙට් උනොත් කියන්න එහෙනම්.:lol::lol:
1.Control Temperature,Pressure,Flow rate,Tank level etc using PLC or Microcontroller(PIC)
2.Data acquisition to Labview,Matlab...