Elakiriye කොල්ලොන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕනා මට මේ ගැන
මට bsc special economics university of sri jayawerdenepura (2 upper) degree එකක් තීනව
Work experience 3 years තීනව
Ielts nam කරල නෑ
Normal english knowledge එකක් තීනව
A/l general english b pass එකක්
මම මැරි කරල තමා යන්න හිතන් ඉන්නේ
මැරි...