වීඩියෝ ක්‍රීඩා අලෙවි බලපත්‍රය.
වෙඩි තැබීමේ වීඩියෝ ක්‍රීඩාවක් වන Complex Roots Assault, DRS Presents හි නවතම නිර්මාණයයි. වීඩියෝ ක්‍රීඩාව වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් ඕ එස් වේදිකා සඳහා ලබා ගත හැක.
වීඩියෝ ක්‍රීඩා අලෙවි කරුවන් හට Complex Roots Assault වීඩියෝ ක්‍රීඩාවේ අලෙවි බලපත්‍ර මිලදී ගැනීමෙන් පසු...