Recent content by Gampaha Kolla

  1. G

    IKMAN.LK මුදල් අය කරය් .......

    cools That is cool . charging from high volume sellers and giving a better service to buyers. anyway please allow us to post some ads for free.... what u mean by shop & memberships, will you give us a brief ?
  2. G

    IKMAN.LK මුදල් අය කරය් .......

    හ්ම්ම් උන් මටත් Call කළා. ප්‍රයිවෙට් Ad දිගටම free දාන්න දෙනවලු. බිස්නස් ad වලට වෙනම shop Area එකක් දෙනවලු ලබන මාසේ ඉඳලා ඒකටලු charge කරන්නේ. එක Category එකකින් ad හතරකට වඩා දාන්න දෙන්නේ නෑලු. ෆ්‍රී ඇඩ් ටික දිගටම දාන්න පුළුවන් කියල තමයි කිව්වේ.