මචන් අන්තවාදී වෙන්න හොඳ නෑ තමයි... ඒත් බුදු දහමේ, කියන ඇත්ත මං දැකලා තියෙනවා...අත් විඳලා තියෙනවා... දැන් ඉන්න ධම්මානන්දලා, සංඝානන්දලා තමන්ට ඕන විදියට දහම වෙනස් කළාට, අපේ බුදු හාමුදුරුවො කියපු 1000 දේවල් ඇත්ත...
උදා : අට ලෝ දහම බොරුද???
භාවනා ක්‍රම බොරුද???
උඹ ආගම් වලට බනින එක සාධාරණයි...