Recent content by Garry Kasparov

  1. G

    Machan meka aththada..?

    දෙකම ගිහිල්ලා තියෙන්නෙ ලග නවත්ත ගන්න පුලුවන් වෙගෙන්.දෙන්න නැවැත්තුවනම් ඩිෆෙන්ඩර් කාරයට රිංගන්න යම් අවස්ථාවක් තිබුනා.ඔය වගේ ඕන තරම් සීන් මම දැකලා තියෙනවා.රිංගලා බෙරෙන.
  2. G

    Machan meka aththada..?

    ශුවර්ද කොහොමද දන්නේ??. එහෙම නම් මේ අනතුර වලක්වගන්න තිබුන එකක්.බස්කාරයො දෙන්නම අලුගුත්තෙරුවෝ වගේ.,
  3. G

    Massage ekak daganna

    ඕවා රේඩ් කරනවා.ඩෙන්ජරස් නෙද?
  4. G

    Accident Minuwangoda

    වීඩියෝ එක බැලුවහම නම් ඩිෆෙන්ඩර් කාරයාගෙ වැරැද්ද කියලා පෙනවා. එත් බස් දෙකට මෙතනදි යම් දෙයක් කරන්න පුලුවන් කමක් තිබුනා කියලා හිතට හැගිමක් එනවා. අෂොක් ලෙලන්ඩ් 100 හෝ ඉට ඉක්මවලා යන අවස්ථානම් මම දැකලා තියෙනවා. බස් ඩයිවර්ලා ඇගට එන අවස්ථා ඕන තරම් තියෙනවා.ස්පිඩ් යන්නෙ නැතුව ඔය බස් එලවන අය මිනිස්සු යට...
  5. G

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    එහෙම දෙයක් තියෙනවා.එකට හෙතුව වෙන්න පුලුවන් බිරිද හා ස්වාමියා අතර ආරවුල් දිර්ඝ කාලයක් තිබිම,මුදල් මතම පිහිටා කටයුතුකිරිම සහ විශේෂයෙන්ම සමහර අය අනුන්ට (තමන්ගේ පවුලෙ අයෙකුට හෝ) වෙන කරදරයකදි එය ගනන් නොගෙන සිටිමට පුරුදුව සිටිම,එත් මව සහ පියා මීට වඩා සංවෙදි විය යුතුව තිබුනා,එක ස්වාබාවිකවම එන දෙයක්.
  6. G

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    අපේ රටේ බහුතරයක් හිතන විදිය මේ නුලෙනුත් පෙනුනා.දැරියගෙ පියා මෙම සාපරාධි අපරාධය කල බව සමහර මාධ්‍යත් ඉගිකලා,දැරියගෙ පියා මීට පෙර ලමා අපයොජනයකට සැකකරු(හෝ වරදකරු)වීම නිසා මේ සාහසික අපරාධය ඔහු විසින් කරන්නට ඇති බව බොහො දෙනෙක් එත්තු ගැන්විමට උත්සහා කලා.මියගිය දැරියගේ පියා ලමා අපයොජනයක සැකකරුවෙකුද...