Recent content by gayan.seven

  1. gayan.seven

    ඉක්මන්_උදව්වක්_අවශ්‍යයි

    මචන් හදීසි තීරණ ගන්න යන්න කලින් මේ බණ එක පොඩ්ඩක් අහපන්, උඹ වෙන ගෑණු පස්සෙ ගිහින් ජීවිතේ කාලකණ්නි කරගන්නෙ නැතුව ලබුව මනුස්ස ජීවිතෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න බලපන්. තෙරුවන් සරණයි! https://www.youtube.com/watch?v=-wKj7ZGyFlA