අපි විවාහ වෙලා අවුරුදු 20ක් සම්පූර්ණ වෙන දවසේ මගේ බිරිඳ මගෙන් ඉල්ලා සිටියා රාත්‍රී ආහාර වේලකට යන්න කියලා,ඒත් ඒ එයත් එක්ක නෙවේ,වෙනත් කාන්තාවක් එක්ක.
"මම ඔයාට ගොඩක් ආදරෙයි...ඒත් මම දන්නවා මේ කාන්තාවත් ඔයාට ගොඩක් ආදරේ බව, සමහර විට මම ඔයාට ආදරේ කරනවට වඩා එයා ඔයාට ආදරේ කරනවා වෙන්නත් පුලුවන්, එයා...