Recent content by GayanFX2015

  1. GayanFX2015

    Payeer perfect mony btc to lkr!!!!!!!!

    Payeer වලින් විත්ඩ්‍රොව් කලාද? මොන බෑන්ක් එකටද? විස්තර ටිකක් දාපන්
  2. GayanFX2015

    Easiest way to withdraw Crypto?

    Payeer වලින් මොන බෑන්ක් එකේ කාඩ් එකටද ගත්තෙ?
  3. GayanFX2015

    දැකල තියෙන කැතම ඩෑෂ් බෝඩ් එක මොකක්ද ?

    ඒක තමා. මට හිතුන පට්ට සල්ලිකාරයෙක් වෙන්න ඇති කියල:yes::yes:
  4. GayanFX2015

    චන්දෙ දෙන්න එපා .....

    So your option?
  5. GayanFX2015

    දැකල තියෙන කැතම ඩෑෂ් බෝඩ් එක මොකක්ද ?

    ලස්සනයි. :love::love: උබ ලන්කාවෙ නෙමෙයිද ඉන්නෙ? උබ යූස් කරන වාහනේ මොකද්ද?
  6. GayanFX2015

    චන්දෙ දෙන්න එපා .....

    හොරු නැති පක්ශයක් නෑනෙ බන්. හැම පක්ශෙකම හොද උන් ඉන්නව. උන්ව පර්ලිමේන්තු යැව්වනම් හොදයිනෙ.
  7. GayanFX2015

    චන්දෙ දෙන්න එපා .....

    පොහොට්ටුවෙ වියත් මගේ අයට අනිත් පක්ශවලත් උගත් බුද්දිමත් තරුණ අයට චන්දෙ දෙන්න. චන්දෙ විතරක් දෙන්න. කාටවත් #ක දෙන්න එපා. එතනෝල් කාරයිට කුඩු කාරයින්ට රේස් බුකි කාරයින්ට වැලි පස් ජාවාරම් කාරයින්ට, චන්ඩින්ට චන්දෙ නොදී ඉන්න.
  8. GayanFX2015

    දැකල තියෙන කැතම ඩෑෂ් බෝඩ් එක මොකක්ද ?

    මේක කැතයි? ලස්සන එකකත් දාපන්කො:dull::dull:
  9. GayanFX2015

    නිමානි හෝටලය

    උබ අනුරාදයට ආදරෙයි නේද? 👀
  10. GayanFX2015

    තාත්තට සිරෝසිස් හැදුනා 💔

    හෙල සුවය සින්හල නිලවෙදකම, ඩොක්ටර්ස්ල සෙට් එකක් ඉන්නෙ. මේ නම්බර් එකට කෝල් එකක් දීල විස්තරේ කියල අහල බලපන්. 0112 412 943 or 0713420212
  11. GayanFX2015

    3million

    ඔව් මේක අහක දාපන්:yes::yes: සන්සාරෙටම කෙලවගන්න වැඩක්:no::no:
  12. GayanFX2015

    පුසට සනීප නෑ . දන්න කව්රු හරි ඉන්නවා නම් පොඩ්ඩක් උදව් කරන්න

    වයිරස් එකක්. නහය බ්ලොක් වෙනව. ඉක්මනට වෙට් කෙනෙක් ලගට එක්කන් පලයන් මචන්. හුස්ම ගන්න බැරුව මැරෙන්නෙ. :(:( පොඩි පූස් පැටව් ඉන්නවනම් එයාලවත් එක්ක යන්න. Trycat කියල ඉන්ජෙක්ශන් එකක් දෙනව. ඉක්මනට අරන් යමන් :angry::angry:
  13. GayanFX2015

    Bitpay !!!!!!!!!!!!!!!!!!!!!!!

    BTC දෙන්න පුලුවන්