1. gcr

    Working From Home සද්ද බද්ද කරදර

    අම්මටසිරිස්, ටැන්කූ බන් :shocked:
  2. gcr

    ප්‍රෙග්නන්ට් pregnant වෙන්න කලින් .....

    Period Tracker (https://play.google.com/store/apps/details?id=com.period.tracker.lite&hl=en&gl=US ) වගේ ඇප් එකක් දාගනින්. ඒකෙ පෙන්නනව හරියට දවස්. අනික MOH එකේ සායන තියෙනව ඕව ඔක්කොම කියල දෙන. යකෝ මේ විදියට ගියාම, අන්තිමට අහයිනෙ ගෑණි බඩ කරන්නෙත් කොහොමද කියල. :baffled:
  3. gcr

    ප්‍රෙග්නන්ට් pregnant වෙන්න කලින් .....

    මිඩ් වයිෆ්ගෙ නම්බර් එක හොයාගෙන කතා කරපන්, ඒවට තමයි ඒ මිනිස්සු ඉන්නෙ. :yes: මෙතන එකේක්කෙනා කියන බෙහෙත් ජාති බොන්න දෙන්න එපා. :no: අලුත් එලවලු පලතුරු වැඩිපුර කෑමට ගන්න එක කොහොමත් හොදයිනෙ හැමෝටම.
  4. gcr

    උබලා ඉන්න පැත්තේ සුවපෙත map එක කොහොමද?

    Critical Area Nearest patient in 180m Patients found within 1km : 21 :sorry:
  5. gcr

    නින්ද යන්නේ නෑ

    ASMR ටිකක් අහපන් නිදාගන්න යද්දි. ලොවෙත් නින්ද යනව මළා වගේ, මටනම්. මේ වගේ; https://www.youtube.com/channel/UC6gLlIAnzg7eJ8VuXDCZ_vg Sleeping වලටම හදපුව තියෙනව. ( )
  6. gcr

    ශ්‍රී ලංකා ජාතික කොඩිය පාපිස්සට ගනියි 😡

    https://www.amazon.com/flag-doormat/s?k=flag+doormat
  7. gcr

    Infrared ගෑස් කුකර් පාවිච්චි කරනවද

    https://bigdeals.lk/cookerhoodhobs/elbagas-hob මෙන්න මේකක් ගනින් (Abans), සෑහෙන්න කාලයක් පවිච්චි කරන්න පුලුවන්. ඔය දාල තියෙන එක නමට හොඳ උනාට, මොකක් හරි උනොත් හදාගන්න එකෙක් නැති වෙයි.
  8. gcr

    IT Related නොවන company වල IT Jobs වලට යන්න එපා.

    උබ ඇත්තම ඕකෙ මොන්වද කරේ? වෙන එකකට apply කරන්න හරි, මොන technologies ගැනද experience තියෙන්නෙ? ඇත්තටම මේ support එකක් දෙන්න පුලුවන්ද බලන්න අහන්නෙ.
  9. gcr

    කෙල්ලගේ ඔලුවට මොකද උනේ..🤔🤔

    ඕන ඇසිඩ් එකක් ගන්න පුලුවන් කොටුවෙ වරාය පැත්තෙ පාරවල් වල කෙමිකල් විකුනන තැන් වලින්. අස්සෙ තියෙන පොඩි පොඩි කඩ වලින් ඔනි එකක් ගන්න පුලුවන්.
  10. gcr

    රැවුලේ කුඩු කුඩු හැලෙනවා

    beardruff :eek: පොඩ්ඩක් බලපන්, මේක තමයි කේස් එක. මෙහෙ රස්නෙ සහ දූවිල්ල නිසා වෙනව වැඩියි. MOBRO's KITඑකට ඕක නැති උනා මගෙනම්.
  11. gcr

    Code ගහන්න ගියාම තියෙන අමාරුම දේ.......

    IDE : Formatting Template එකක් තියාගනින්කො indentation හදන්න. Something like, Select -> Right Click -> Format
  12. gcr

    අරියසෙන් අහුබුදු ගෙ නම් දැමිල්ල... ???

    මන් අදුරන එකෙක්ගෙ ලමයෙක්ට දාල තියෙනව, "ඔනෙකි" කියල. දැන් ඉස්කෝලෙ යනවා, ඉස්කෝලෙ උන් කියන්නෙ "ගොනෙකි" කියල. ඒ පොඩි එකී හැමදාම ගෙදර එන්නේ අඩාගෙන. :sorry:
  13. gcr

    අටලුගම ජනතාවට දැනුම්දීමක්

    ආයි පූල් එකට උස්සල විසි කරානම් ඉවරයි බන්
  14. gcr

    SLT fiber ගන්ටද ? එපාද ?

    කිසි අවුලක් නෑ. හොදටම හොදයි. ඔන්ලයින් ගේම් වලට පට්ටම.
  15. gcr

    අඹ ගසේ දලඹුවන් ඇත

    අපේ ගෙදර ගහෙත් හිටිය සෑහෙන්න. කහ කුරුල්ලො ඇවිල්ල කාල කාල ඉවර කරල දැන්.