Recent content by Gehan_Digits

  1. Gehan_Digits

    හෙට වැඩද?

    bozalata nataagnna kiyapn. umbalata mokakhari unot un na umbalata umbala witharai.
  2. Gehan_Digits

    අමුතු ගෙඩි ජාතියක් - අනෝද වර්ගයක්ලු

    Nuwaraeliye mahajana pole (Pola da mokdda mataka na, Hela bojunhalata eha paththe) thiyenawa machan. apith giya sathiye kewa. patta rahai. ***Sinhala kadayak. :yes:
  3. Gehan_Digits

    Travel in kandy with my Wagon R

    Ochchra duk windinne nathuwa dawal wenakota eheta ghin nawathinna plc ekak set kraganin.
  4. Gehan_Digits

    Travel in kandy with my Wagon R

    Ane yako wena minissunta karadara nokara ona magulak karaganinko, anungenma jeewath wenna hadanne toilet yana 1tat :lol:
  5. Gehan_Digits

    Portable WI-Fi routers

    bump. Dialog n mobitel site eke tibba
  6. Gehan_Digits

    Maduruwo kanawa ban epa wenawa.

    දැන් ඉන්නෙ මහ කාලකන්නි මදුරුවො! මොකක් කරත් යන්නෙ නෑ.
  7. Gehan_Digits

    Parking: Katunayake Airport

    taxi 1ka pala nikan anawashya awadanamak nogena.
  8. Gehan_Digits

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ස්තුති අයියෙ! නීති ක්ෂේත්‍රයෙන් ඉහළටම යාමට හැකි වේවා කියල ප්‍රාර්තනා කරනවා! :D
  9. Gehan_Digits

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    අප්පටසිරි. ස්තුති අයියෙ! 6න් පස්සෙ නම් මොනවද අපිට කරන්න පුලුවන්? තරහ කරගන්නෙත් නැතුව, ප්‍රශ්න දාගන්නෙත් නැති විදියට?
  10. Gehan_Digits

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    තනූජක අයියෙ, යාබද නිවසක ඉඩමේ තරමක සද්දෙට සිමෙන්ති ගල් වැඩපලක් කරගෙන යනව, සැරින් සැරේ යකඩ තලනව වගේ සද්ද ඇහෙනවා. උදේ 8 හවස 6 වෙලාවට. මේ සම්බන්ධව නීතිමය තත්වය කොහොමද? ස්තුතියි!
  11. Gehan_Digits

    Vehicle Air fresheners

    1k wath hariyata set une na. sathiyai suwanda mizing. :v athula sudda karala pirisinduwata thiyaganna. bump.
  12. Gehan_Digits

    අත කැඩුණා...help..help...

    පණ්ඩිතකම් නැතුව දගලන්නෙ නටන්නෙ නැතුව ඉවසලා හිටු.
  13. Gehan_Digits

    රීල් සුද්ද කරන තැනක්.

    මෙහෙම කරපන්, ගනින් SLT Business directory එක. ගෙදර නැත්නම් Online - Rainbowpages lk තියෙනව. අරගෙන හැම studio එකටම කෝල් කරපන්.