බටහිර කරනය සුද්ද දැන් ලෝකෙ අල්ලන්නෙ යුද්ධ වලිං නෙමේ උන්ගෙ දැනුමෙනුයි සමාජ රටාවෙනුයි. ලෝකෙ ගෝලීය කරනය වෙනව කියල ඇත්තටම වුනේ ගෝලීය කරනයක් නෙමේ බටහිර කරනයක්. trend හදන්නෙත් සුද්ද නැති කරන්නෙත් සුද්ද. අපේ වී ටිකටත් වුනේ ඕක තමා. ඉස්සර අපේ රටේ මිනිස්සු ගස් කොලං වල හැදෙන දේවල් කාල අගේට ලෙඩ නැතුව 80ක්...