[INDENT][INDENT][SIZE="4"]
[COLOR="#3a6984"]
[7] Undo & Redo
ටෙක්ස්ට්බොක්ස් එක තුළ ඔබ කරන ලද ඕනෑම ක්‍රියාකාරකමක්, උදා - ටැග් ඇඩ් කිරීම, ඇඩ් කළ ටැග් මැකීම, ටෙක්ස්ට් එක එඩිට් කිරීම ආදී ඕනෑම පියවරක් ආපස්සට ගැනීමේ හැකියාව මින් ලබා දේ. සිතන්න ඔබ අතින් වැදගත් යමක් මැකී ගියා කියා, ඔබට ඒ ඩිලීට්...