Recent content by ghost_leader

  1. ghost_leader

    How to hack Gokano point

    Gokano එක හැක් කරලා පොයින්ට් ගන්න පුලුවන්ද? :shocked:
  2. ghost_leader

    Auto Writing Code

    අර ගොඩක් Deface වල තියෙන Auto Writing Code එකක් හොයලා දෙන්නකෝ.. (සරල එකක් තිබ්බනම් හොදයි.. එඩිට් කරලා ඒක ගැන ඉගෙන ගන්න අවශ්‍යයි) උදාහරණ: http://www.mattboldt.com/demos/typed-js/ Code pen සයිට් එකෙන් මට හම්බඋනා එහෙම කෝඩ් ටිකක්.. කෝඩ් වර්ග තුනක් එක ෆයිල් එකකට දාන්න පුළුවන්ද...
  3. ghost_leader

    මේක හදලා තියෙන්නේ කොහොමද?

    මේක හදලා තියෙන්නේ කොහොමද? එලකිරි එක හදලා තියෙන්නේ කොහොමද? මොකද්ද පාවිච්චි කරපු ස්ක්‍රිප්ට් එක? නැත්නම් ඔයාලම ස්ක්‍රිප්ට් එකක් ලිව්වද? :shocked::shocked::shocked::shocked: