හොදම වැඩෙ මචන් වෙනම ඉදපන්,ඒක තමයි බැන්දම මුලින්ම කරන්න ඕන , ඒත් බන් දැන් කොහොමත් කරන්න තියෙන්නෙ දෙන්නව balance කරන එක තමයි , අම්මා එක්ක බනින්න යන්නත් එපා,ඒකත් උබගෙ wife ගෙ පිටින් තමයි යන්නෙ, කොහොම උනත් බන් ඒ උබගෙ අම්මා,මොන දේ උනත් අම්මා,තාත්තා ගැන බලපන්, උබ දැන් ඉන්න තැනට ගේන්න එයාල කොච්චර...