Recent content by GihanZami

  1. G

    ඕපන් උනිවසිටි හොඳයිද මචංලා ?

    ඕපන් උනිවසිටි හොඳයිද මචංලා ? මචංලා, මම ඒ ලෙවල් කරේ බයෝ, අයි ටී, කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් වලින්. මට මේ පාර හොඳටම කරගන්න බැරි උනා. රිසාල්ට් එක ACC වගේ ශුවර් මට. මම ආසයි Computer Science වගේ degree එකක් කරන්න. මගේ සබ්ජෙක්ට් කම්බිනේෂන් එක නිසා මට ඒක කොහොමත් කරන්න බැහැ. ඒත් මට UCSC එකේ it / is ...