මම weebly.com එකේ site එකක් හැදුවා.. :yes: :yes: එත් පස්සේ තමා එකේ අවුල් ටික තේරුනේ :baffled::baffled::baffled:
google search එකට ගන්න ලේසි නැ මොකද එච්චරම support කරන්නේ නැ :eek::eek:
එකට මම වෙනම domain එකක් ගත්තොත් හරි යයි ද ? :sorry::sorry::confused::confused: