golden lk
%%%%%%%%%%%%%%%%%%%%%%
ඔබ kapruka ගැන විස්වාස කලොත් ඔබට කණගාටු වෙන්න වෙයි මටවගේ . ඔබ එයාලට thanks කලොත් එයාලා email එකට උත්තර එවාවි . හැබැයි එයාලගේ වරදක් හෝ වංචාවක් ගැන ඇහුවොත් No කතා No සිනා. මෙන්න මට වුන දේ - මම photo ටිකක් print කරන්න දුන්නා size දෙකකින් සල්ලි ගත්තා නියම...