Recent content by golubelirala

  1. G

    රජයේ ලිපිනය

    .........
  2. G

    Salli Malli

    වෙන්න පුලුවන්.
  3. G

    Salli Malli

    උඹ සල්ලි හොයන ඒව මෙතන දැම්මෙ මමද? මෙතන බොරු පුරාජේරු කියවන්නෙ උඹමනේ.
  4. G

    Salli Malli

    ත්‍රෙඩ් එකට අදාල ප්‍රශ්නයක් තමයි මම ඇහුවේ. උඹමනේ මේකෙ මෙච්චර තියෙනවා මෙච්චර හොයනවා කියල කිව්වේ.
  5. G

    මාර වැඩක් උනානේ ඊයේ රෑ

    මම හිතන්නේ ඕක ජාවාරමක්. උඹල කෝල් කරාම ඔය නොම්බරේ අයිති එවුන්ට සල්ලි යනවා. ඔය සල්ලි යන්නෙ ටෙලිකොම් එකට නෙවෙයි.
  6. G

    Salli Malli

    ඉතින් උඹ මාස 3කින් ඔච්චර දෙයක් කරානම් මේකෙ ඉන්න අනෙක් අසරණ දුප්පත් එවුන්ට දැනගන්නත් එක්ක එහෙම කරපු විදිය කියපන්. එහෙම නැතිනම් බොරු ආතල් නොදී ඉඳපන්
  7. G

    Salli Malli

    උඹ කොහොමද බන් මාස 3න් ලක්ෂ 75ක් හෙව්වේ? (ඔය උඹම මීට මාස 2-3 කට කලින් කියපු ඒවා)