Recent content by Gone Bro

  1. G

    අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

    kohoma unath okkoma devices walin log out kara nam hari. mokada messages ehema athi meke members la ewapu. anith ayageth personal details athi samahara wita. ewa anawashya kenekuta yanna puluwan.
  2. G

    අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

    කොම්පියුටරේ තිබ්බේ කඩේ. නිතරම online. එහෙම්ම log වෙලා තියෙන්න ඇත්තේ. පස්සේ කවුරු එළකිරි ගියත් log off වෙනකං ඒ account එක තමයි. මේ මාසෙ 14 වෙනිදා දානේ.