Recent content by gookson

  1. G

    High Voltage CEB

    Same මචන්. හැමදාම හවස 5-7 වගේ වෙද්දී මේක වෙනවා. මගේ UPS එක switch වෙනවා එක දිගට තප්පර 10න් 10ට වගේ එක දිගටම
  2. G

    උඹල බොන හොඳ Carbonated Drinks මොනවද ?

    Try Dose of Island. Less than 1g of Sugar and less than 10 calories. The best alternative to unhealthy fizzy drinks.
  3. G

    G-Shock enthusiasts

    Meka solid machan 🔥
  4. G

    G-Shock enthusiasts

    Ado honestly okata wada lassana ewa thiyenawa machan, thawa poddak balapan
  5. G

    මේක දැකලා ආයි GTA Vice City / Sanandreas ගහන්න හිතුනා. Nostalgic මෙමරීස් 😍

    Vice city play karanna puluwan browser eken dan. Mama dawas 5n wage gahala iwara kala. Full nostalgic. Link eka. quenq [.com] /apps/vice-city/
  6. G

    Bali, Thailand, Vietnam වගේ රටවලට ගිහින් long-term remote වැඩ කරන ලංකාවේ උන් ඉන්නවද? එහෙම experience තියෙන අය ඉන්නවද?

    මම Malaysia වල හිටියා 6 months විතර. De Rantau nomad pass එකෙන් . Nomads ලට දෙන visa එකක් up to 1 year වෙනකන් දෙනවා. Malaysia base එක වගේ තියාගෙන ඊට පස්සේ Singapore, Thailand එහෙම travel කරන්න පුළුවන්.
  7. G

    කෙල්ලෙක්ගෙන් ask out කරන්න ඕනේ

    නෑ මචන්, දැනට දන්න විදිහට නම් කොල්ලෙක් නෑ සිරා මචන්. ඒක නිසා තමයි මාත් message එකක් දැම්මේ නැත්තේ Physical store එකක් නැ මචන්, online store එකක් තියෙන්නේ. මම දන්නවා උබ කියන එක. Slightly toxic වෙන්න ඕනේ පොඩ්ඩක් relationship එකක් interesting වෙන්න. Try එකක් දෙන්නම් order එකක් දාලා Yes මචන්...
  8. G

    කෙල්ලෙක්ගෙන් ask out කරන්න ඕනේ

    නෑ මචන් මුනට හම්බෙනවා නම් මම කෙලින්ම ගිහින් කතා කරනවා. Online දැකලා මේ track පැනලා ඉන්නේ :P
  9. G

    කෙල්ලෙක්ගෙන් ask out කරන්න ඕනේ

    Thanks මචන්. Thanks මචන්.
  10. G

    ChatGPT Plus for Free 🎁

    SheerID verify karanna aluth tool ekak hambuna. One aya DM ekak danna boys
  11. G

    කෙල්ලෙක්ගෙන් ask out කරන්න ඕනේ

    Number එක හොයාගන්න එක nearly impossible මචන් Looks wise නම් මචන් මම හිතනවා මම අවුලක් නෑ කියල. ප්‍රශ්නේ තියෙන්නේ මම වැඩිය showoff කරන්න කැමති කෙනෙක් නෙමෙයි එක නිසා social media වල post කරන්නේ නැතිම තරම්. එත් වෙන විදිහක් නෑත් එක්ක මගේ existence පෙන්නන්න :rofl: :lol: :lol: :lol: අම්මෝ
  12. G

    IFS මිට්ටන්ට කෙල වෙලා නේද 🫤

    Reddit එකෙත් දාල තිබ්බ ගොඩක් එවුන්. ඔක්කොම මාස 3කට 4කට කලින් recruit කරපු එවුන්. මොන මගුලකට recruit කළා ද දන්නෙ නෑ.