thanks alot machan.. උඹේ thread එක නිසා එක පාරම ගේම ගොඩ දා ගත්ත.. හැබැයි මචන් මට මෙහෙම දෙයක් හිතුන. මම නම් karma බේරාගත්තේ second chance mission එකෙන්.. එත් අපි defelco මරල karama ව බේරගත්ත නම් cyber attack එක වෙලාවේ karamaව මරන්න කෙනෙක් නැනේ ..(මොකද එතැනදී karamaව මරන්න හදන්නේ defelco නේ) එතකොට...