ඇත්ත නමින් දාන්න බැහැනෙ කොල්ලො, මට රස්සාව නැති වෙයි දේශපාලනේ කරන්න යනවයි කියලා. රජයේ සේවකයොන්ට දේශපාලනේ බෑ.
ඇත්ත කතාව බන් කියුවෙ. මොක උනත් කොට මිනිහා ගහපු ගේමෙන් මිනිහා ගොඩ ගියා. දැන් බලපං ඉස්සර වගේ වැදගත් විදිහටද කියලා කොට නායක මහත්තයාගේ කතාවවත්, නිකන්ම නිකන් 2.50 මිනිහෙක් වෙලා ඉවරයි. හැබැයි...