Granton හොරු
මචන්ලා මම අවරුදු 3ක් රට හිටියේ මම එහෙ ඉනකොට අපේ මල්ලි A/L කරලා මොකදෝ කම්පනියකට
වැඩට යනවා කියල මට කිව්වා. පස්සේ මම ලංකාවට එකනැකමුත් මු ඔකේ වැඩ කර . මු ගියපු අවරුදු 2 කට මේකා ගෙදර
ඇවිත් ඉදල තියෙන්නේ දවස් 3ය්. පස්සේ මම මුට call කරලා අහුවාම කියනවා මට තව මස දෙකකින් මැනේජර් කමක්...