Recent content by greenpowers

  1. G

    ඉන්දියාවෙත් කෝච්චි හැප්පෙනවා

    ඉන්දියාවෙත් කෝච්චි හැප්පෙනවා පොතුහැර වගේ අනතුරක් ඉන්දියාවෙත් 2014 මැයි මස 26 14:12:35 | . , තුෂාර සිල්වා ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි ශීග්‍රගාමී දුම්රියක් නවතා තිබූ භාණ්ඩ දුම්රියක ගැටීමෙන් විසි දෙනකු මිය ගොස් ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. මැදිරි හයක් පීලි පැන ඇත.