A/L වල විතරක් නෙවෙයි බන් පුළුවන් නම් හොදට භාෂා දෙකක් වත් ඉගෙන ගනින්. ප්‍රංශ, ජර්මන්, ඉංග්‍රීසි වගේ භාෂා ඉගෙන ගනින්. ඒක A/L වලට විතරක් නෙවෙයි ඉස්සරහට එන හැම දේකටම වැදගත් වෙනවා. ප්‍රංශ භාෂාව වැඩිදුර ඉගෙන ගන්න ඕනේ නම් http://www.alliancefr.lk/ මේ ආයතනයට සෙට් වෙයන්. පොඩ්ඩක් අමාරුයි මේ ආයතනයත් එක්ක...