කොලොන්නාවේ කසිප්පු සෙට් එක
අර ගිනි අවි ගිනි කෙලි එකේ ඉන්න මාලු නිහාල්,සෝමේ,සුනිල්,පැටී කියන අය ඔක්කොම මේ ෆොටො එකේ ඉන්නවා.කසිප්පු පෙරපු අය.කියන තරම් වැඩ කාරයො නෙවෙයි.ඩ්‍රාමා එක උන්ව අප් කරලා තියෙන්නේ.කොටිකාවත්ත පැත්තේ මුඩුක්කු වල අය.කොරියාව කියල ඉස්සර කියන්නේ.මල්ලිමාරච්චි කියන්නෙත් කසිප්පු...