ලේසියෙන් ම සිංහල ටයිප් කරන්න විදියක්..
ලේසියෙන් ම සිංහල ටයිප් කරන්න විදියක්..
මේකෙන් පුලුවන් සිංග්ලිශ් සහ විජේසේකර කියන කීබෝඩ් දෙකම පාවිච්චිකරන්න මේක ෆයර්ෆොක්ස් ඇඩොන් එකක් නම "QS Fox"
මෙන්න මේක දාගන්න විදිය
firefox නැති අයට ඉස්සෙල්ලම මෙතනින් firefox ගන්න වෙනවා තියෙනවා නම් අවුලක්...