අප පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කිරිබත්ගොඩ නගරයේ සවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයකට පහරදීමට පැමිණි අමාත්‍ය මර්වින් සිල්වාගේ මැර පිරිසකට ප්‍රකෝප වූ ජනතාව එලව එලවා පහරදී තිබේ.
වාර්තාවන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කරමින් පැවැත්වූ මෙම...