Recent content by handyandy

  1. handyandy

    කලිසම් වලට බය ඇයි?

    මුන්ට කියල වැඩක් නෑ බන්. පන්සල් යන ඇදුමට අලුත් විලාසිතා තියෙන්න ඕන. මුංගෙ හිතේ අපි දුක මෙනෙහි කරල නිවන් දකින්න යනව කියල :rofl: සමහර මෝඩ මිනිස්සු තාමත් පේවෙලා උතුරු සලුව පෙරවගෙන ඔය වගේ තැන් වලට යන්නෙ:lol:
  2. handyandy

    කලිසම් වලට බය ඇයි?

    මුන් හිතන්නෙ අප් පන්සිල් සමාදන් වෙන්න පන්සල් යනව කියල.:P මෝඩ සිංහලු දන්නෙ නෑ අපි යන්නෙ adventure එකක් ගන්න කියල. අපි ඔය ගොන් වැඩ කරන්නෙ නෑ ෆොටෝ ටිකක් ගත්ත පොඩි ෆන් එකක් ගත්ත ආව. ලිං මැඩියො පොඩ්ඩක් එලියට බැහැල බලපන් modern culture එක දිහා. අද කාලෙ මොන සිල්ද:lol: ඔය විකාර තව අවුරුදු 5ක් 10ක් වැඩිම...
  3. handyandy

    A special statement from Karu Jayasuriya

    සිංහලෙන් දාපන්කෝ...
  4. handyandy

    Forex ලාබ පාඩු

    මචන් වැරදි දෙයක් කියවුනානම් සමාවෙයන්. උබල කරගෙන යන වැඩේට වැරැද්දක් කියන අදහසකින් නෙමෙයි මම එහෙම කිව්වෙ. Linda.zip ෆයිල් එකත් මම download කරගත්ත ඉස්සෙල්ලා . ඒක extract කරද්දී errors ආව. මම හිතන්නේ මගේ pc එකේ අවුල. මම දැන් ආයෙත් උත්සාහ කරා. ඒකෙ ඔක්කොම තියෙනවා මචන්. Linda template එකේ...
  5. handyandy

    රිෂිවරු

    Subscribed
  6. handyandy

    නොදුටු_Avengers

    Patta...
  7. handyandy

    චීස්_ගුහාවට_පනිමු

    TFS machan ...
  8. handyandy

    පණ_ආ_ගෙදර_බඩු

    Nice bro
  9. handyandy

    මේකට නීතිමය පැත්තෙන් මොකද කරන්න ?

    පොඩි එවුන් තුන්දෙනත් ඉන්නව මචන්. එක පොඩි එකෙක් තවම පෙරපාසල් යනව. ඒ නිසා එහෙම මොකුත් කරන්න ඕන නෑ . මේකට නීතිමය පැත්තෙන් විසදුමක් ලැබුනොත් ඇති. අහින්සක පොඩි එවුන් මොනව කරන්නද?