Recent content by hansanax

  1. hansanax

    පැතුම් නිශ්ශංක

    අල්ල හු අක්බාර් 🇱🇰
  2. hansanax

    පුටින්ගේ ආන්දෝලනාත්මක සාකච්ඡාව!

    සෙලෙන්කි තමයි හොදටම කරන්නෙ badu awilla ------ Post added on 1707444547
  3. hansanax

    පුටින්ගේ ආන්දෝලනාත්මක සාකච්ඡාව!

    අලුත් එකා නියම වැඩකාරයෙක් වගේ 😂
  4. hansanax

    කෙල්ලො ඇයි හැමවෙලේම මොකක්හරි දෙයක් ගැන complain කරන්නෙ?

    දැන් උඹත් කරන්න කම්ප්ලෙන් කරන එකමනෙ උබත් කෙල්ලෙක්ද??
  5. hansanax

    පුටින්ගේ ආන්දෝලනාත්මක සාකච්ඡාව!

    ජෝකර් හමුදාපතිව අයින් කරල 😂 ------ Post added on 1707411402
  6. hansanax

    පුටින්ගේ ආන්දෝලනාත්මක සාකච්ඡාව!

    සෙලෙන්ක්සිය කියන්නෙ puppet විතරයි puppet මැරුව කියල යුද්දෙ ඉවර වෙන්නෙ නැහැ south වියට්නාම් වලත් එ කාලෙ හිටපු නායකයව හමුදා කුමණ්ත්‍රණයකින්ම මරල දැම්ම හැබැයි වියට්නාම් යුද්දය නතර වෙන්නෙ නැහැ පුටින් කැමති ඇති සෙලෙක්කිය තවත් ඉන්නවනම් ඌ ගන්න තීරණ තනිකරම PR වැලිව් එක මත ගන්න තීරණ like pointless...
  7. hansanax

    මීලග ජනාධිපති අනුර බව ‘රෝ’ සහතික කරලා.. එනිසයි ඉන්දියාවෙන් එන්න කිවුවේ.. - ජවිපෙ නාමල් කරුණාරත්න @globalnewssrilanka

    එ මොන හුම්ප්තක්වත් නැහැ මොකා ජනාධිපති වුනත් ඉන්දියාවෙ සිකියුරි එකට තර්ජනයක් වෙන්න බැහැ එච්චරයි උන්ට ඕන එහෙම වුනොත් යුක්‍රේන් වලට වුනා වගෙ තමයි වෙන්නෙ
  8. hansanax

    සුදු වත හඳි හොල්මන් කෙල්ල, කාදනේ පාරේ ඇවිදින මේ හොල්මන කවුද?

    කැළණියෙ නයි නාටකයේ කතෝලික වර්ශන් එක
  9. hansanax

    පුටින්ගේ ආන්දෝලනාත්මක සාකච්ඡාව!

    Yes they are going to Avdivka hard, Yes Tucker has conducted an interview with Putin No there is no connection between the two. Correlation does not equal causation
  10. hansanax

    රුසියා ආමි එකේ ලංකා කොල්ලො

    රුසියාව කියන්නෙ සාමාන්යය සෙබලුන්ගෙ ජිවිත ගැන සත පහක මායිමක් නොකර යුද්ද කරන රටක් උන් මෙ ඉස්සර ඉදන්ම එහෙමයි
  11. hansanax

    Google AI (Gemini) vs Chat GPT

    Gemini is worse than GPT 3.5 turbo not even close to GPT 4