Recent content by hardtime

  1. H

    සිංහල_අලුත්_අවුරුද්ද

    මම උඹ හිතන පුද්ගලය නම් නෙමෙයි. හැබැයි මනුස්සයෙකුගෙ දුර්වලතාවකට හිනාවෙන උඹව පාරෙ යද්දි පදින වාහනේ හැපිපිලා මැරෙන්න එපා කියල මම කියනව. පාරෙ යද්දි උඹට මේක සිහිවෙලා කල්පනාව ගැස්සෙන්න එපා කියල මම කියනව :)
  2. H

    සිංහල_අලුත්_අවුරුද්ද

    සිංහල_අලුත්_අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ පොඩි කාලෙ ළමයි ආසාවෙන්ම බලන් ඉන්න, රසට කන්න ලැබෙන.. සෙල්ලම් කරන්න පුලුවන් කාලයක්. ඒත් මගේ ළමාවිය එහෙම ගෙවුනෙ නැහැ.. හැම අලුත් අවුරුද්දක් ලංවෙද්දිම ගෙදර අම්ම රණ්ඩු පටන් ගන්නව.. අඩුගානෙ කිරිබතක් වත් හදන්නෙ නැහැ.. දවසක් තාත්ත කඩෙන් කොකිස්...
  3. H

    මානසිකව_වදදෙන_ගැටළුවක්

    මානසිකව_වදදෙන_ගැටළුවක් මට මානසිකව වදදෙන ගැටළුවක් ලියන්නෙ, මට උපදෙසක් දෙන්න පුළුවන්නම් ලොකු උදවුවක්.. මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් පසුගාමී කෙනෙක්.. ගෙදර ප්‍රශ්ණ ගොඩක් තිබුණ, මට depression හැදුන, fitness අඩු මලානික පෙනුමක් මට තිබුණෙ.. ඉස්කෝලේ එකට ඉන්න සමහ‍ර අය මට "පොන්නය", "වඳය", "කොලුකාරය" වගේ නම්...