මම ඉන්නේ NZ මචන්, මෙහෙට ආවේ Rohaka එකෙන්, ගොඩාක් agencies commission තියාගන්නවා uni/college එකෙනුයි student ගෙනුයි. ඒත් උඹ හොදට හොයලා බැලුවොත් student ගෙන් commission තියාගන්නේ නැති තැන් හොයාගන්න බැරි වෙන එකක් නෑ.
උඹේ Japan වැඩේ ගොඩ යන්න කියලා wish කරනවා...!