Recent content by hariuda

  1. hariuda

    Eclipse Cross

    Oil burn wena case ekak thiyenawa oke
  2. hariuda

    Machan, Kandy kawda honda Phychiatrists?

    අපේ අම්මට නම් depression තිබිලා හොඳ උනේ Rasangi Adicaram ගෙන් බෙහෙත් අරන් තමා. කලින් professor කෙනෙක් ගාවට ගියා (මට පොරගේ නම මතක නෑ.) කිසිම වැඩක් උනේ නෑ.
  3. hariuda

    Machan, Kandy kawda honda Phychiatrists?

    Dr. Vipula Wijesiri or Dr. Rasangi Adicaram. Both are really good.
  4. hariuda

    Podcast අහන අය එන්ඩෝ 🎧

    The rest is football Sherlock & Co Empire: World history
  5. hariuda

    සුපර්මාකට් වල ෆෙශ් මිල්ක් නෑ නේද?

    ඕකුන් හැමදාම බොරු හිඟයක් හදලා ගණන් වැඩි කරන එක කරන්නේ.
  6. hariuda

    මේවා ලංකාවට කවද එයිද?

    Yang Wang ලංකාවට එන්නේ නෑ නේද? JKH කරන්නේ Denza විතරයි මම දන්න විදිහට.
  7. hariuda

    උඹට ගෙයක් තියෙනවද

    අපි නම් rent එකට ගියා. අවුරුද්දක් විතර බලලා හොඳ ගෙයක් ගත්තා.
  8. hariuda

    යුද්දෙ චූවින්ගම් වගේ දෙයක් ද නැද්ද ...... 💥🚀

    අන්න උඹේ ඕස්ට්‍රේලියාවේ NSW වල ඩීසල් ඉවර වෙලා ලූ. NSW Premier Chris Minns reveals more than 100 service stations are out of diesel | https://www.news.com.au/national/politics/tanya-plibersek-tells-barnaby-joyce-to-behave-as-adult-in-heated-tv-clash/news-story/6377558c119f95fc401045cc29f166ff
  9. hariuda

    මීගමුවෙ ඉන්නෙ මහ සවුත්තු වෙළෙන්ඳො

    අපි අවුරුද්දක් විතර rent එකට හිටියා. මම නම් මාර ආසයි ඒ පැත්තට. මිනිස්සුත් හරි හොඳයි. Night කඩේ ඉඳන් high end restaurants වෙනකං options ඕනි තරම් තියෙනවා. Legacy එකේ එහෙම හැමදාම live music. නැත්තං weekend හවසට browns beach.
  10. hariuda

    Trump backs down yet again [2026.03.23]

    Withheld Jeffrey Epstein files with accusations against Trump released by justice department https://www.bbc.com/news/articles/c4g0dzg6e4mo
  11. hariuda

    Trump backs down yet again [2026.03.23]

    Epstein කේස් එක ඇදීගෙන එන නිසා තමා Iran වලට ගැහුවේ.
  12. hariuda

    ඉවරයි ඉවරයි ජෙප්පො ඉවරටම ඉවරයි මේ පාර!! ඉරාන තානාපතිගෙන් ප්‍රකාශයක්!

    මුංගෙ අර නැවේ navy සෙට් එකත් තාම ලංකාවෙනේ ඉන්නේ.
  13. hariuda

    🚀සිංහලුන් experience Iranian missiles from Israel. තරුවක් වගේ බං එන්නේ.

    According to the Ambassador, the individuals were injured while remaining outdoors and attempting to videograph the incident instead of seeking shelter at designated safe locations.