Arkham Knight , mahesh7890 මොවුන් snacka lanka ව්‍යාපාරය වෙනුවෙන් කඩේ යන, සන්ජය් බචාවත්ගේ රෙදි හෝදන දෙදෙනෙක් වීම ගැන කණගාටු වෙමි. මේ මිනිහා එක්ක කතාකලේ මේ මිනිහව සතුටු කරන්න නෙමේ. skype එකෙන් මුණ බැලුවේ ඇත්තටම මාත් එක්ක චැට් කරන්නේ මිනිහමද කියල බලන්න. තවත් කෙල්ලෙක් අමාරුවේ වැටෙන එක නවත්වන්න...