මචංලා කිරියේ දේශපාලනය කරලා මහන්සිත් ඇතිනේ, මම ඉතින් ගේනවා මගේ සයිට් එකේ කරපු පොඩි වෙනස්කම් ටිකක් , ඔයාලට බෙදන්න. මේකෙන් මම තඹ දොයිත්තුවක් වත් හම්බ කරන්නේ නැහැ, මම මේක maintain කරන්නේ මගේ ආතල් එකට. ඉතින් අලුතින් එකතු කරපු දේවල් තමයි,
1.මුලින්ම කරේ domain name එක .com වලට මාරු කරා. කලින් තිබ්බේ...