මටත් මේ වගේ සිද්ධියක් උනා. එකත් KITMANIA ම තමඊ. මේක නම් හෙනම වංචාවක්. මොකද අපේ confirmation එකක් නෙතුව අපෙන් සල්ලි කපාගන්න. අනිත් එක මේක හෙන unethical වේඩක්. මොකද popup එකක් web banner එකක් click කර පලියටම account එකෙන් සල්ලි කපාගන්න එක වෙරදී. මොකද හෙම වෙලේම account owner ම නොවෙන්න පුළුවන් මේක...