කොරෝනා රෝගීන් ආයුර්වේද රෝහල්වලට යොමු කරයි.. දේශීය ප‍්‍රතිකාර ලබා දීම අරඹයි..
කෝරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස රට පුරා පිහිටා ඇති ආයුර්වේද රෝහල්ද යොදා ගැනීමට තීරණය වී ඇත.
ඒ සදහා රජයේ අනුමැතිය ලද බව රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පැවසිය.
ඒ අනුව එම රෝහල්වලට යොමු කරන රෝගීන් සදහා ආයුර්වේද...