මචන් acoustic guitar එකක් ගනිද්දි වඩිපුරම සලකිලි මත් වෙන්න ඔනි සද්දෙ ගෑනයි brand එකට වඩා එක හොයලා බලන්න දන්න කෙනෙක් එක්ක ගිහින් බලන්න එකක් 9000 givson හොදටම වෑඩි සහ guitar එකෙ strings fret board එකට ලග එකක් ගනින් ගහන්න ලෙසි එකම brand model එකෙ උනත් acoustic guitar එකිනෙකට වෙනස් ඔක්කොම බලල හොද එක...