දෑන් මචන්ලා ලන්කාව නය වෙලා නේ තියෙන්නෙ.එතකොට ආඅන්ඩුවට පුලුවන්නෙ සල්ලි අච්චු ගහලා ඒ නය පියවන්න.දුප්පත් උන්ට සල්ලි අච්චු ගහල දෙන්න.දන් ඔන් බය්යො ටොය්යො කියන්න එපා එටකොට බඩු මිල නගිනව කියලා.කරන්න ඔනෙ පාලන මිලක් දාන එක.ඔය දුප්පත් පලාත්වලට හෙලිකොප්ටරයකින් හරි උඩින් සල්ලි දාල ඈ මිනිස්සුන්ට දෙන්න...