Recent content by helpgeek

  1. H

    ආදායම් වාර්ථා රැසකට හිමිකම් කියන Iron Man 3

    ආදායම් වාර්ථා රැසකට හිමිකම් කියන Iron Man 3 ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වැය කරමින් "වෝල්ට් ඩිස්නි" සමාගමේ අති දැවැන්ත සිනමා නිශ්පාදනයක් ලෙස එලි දැක්වෙන "Iron Man" තෙවැනි චිත්‍රපටය මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා බිද දමමින් ප්‍රදර්ශනය වන්නක් වී තිබේ. මාවල් සමාගමේ චිත්‍රකතාවක් වන මෙය නිර්මානය වී...